මම කාව තේරුම් ගන්නදැයි සිතමින් ලතවෙන්නෙමි.කිමද වරෙක අයෙක් තමා ගැන විශ්වාස කරන්න යැයි කියනා අතර තවත් වරෙක තව අයෙක් විශ්වාස කරන්න යැයි පවසයි.ප්‍රශ්නයකට පිළිතුරක් සොයන්නා හට එම ප්‍රශ්නයට ලැබෙන පිළිතුර පිලිබදව ප්‍රශ්නයක් ඇති උන විට ප්‍රශ්නය නිරාකරණය උවද, එය තවත් ප්‍රශ්නයක් ඇති කර අවසානය.සැම විටම ප්‍රශ්නයකට පිළිතුර ලැබෙන්නේ ප්‍රශ්නයකින්ම වීම අහම්බයක් ද නැතහොත් තවත් ප්‍රශ්නයක්දැයි මම ප්‍රශ්න කරන්නෙමි.....
- යුක්තානුව -
©prabhash_Rajapaksha
ondiknok logo

Wednesday, July 29, 2015
Subscribe to:
Posts (Atom)