ondiknok logo

ondiknok logo

Saturday, October 31, 2020

උබ / මම 
 

මම මාව හෙව්වා 
උබ ජීවිතය හෙව්වා ,
මම අතරමං ,උබ අතරමග 

©prabhash Rajapaksha 
aka Ondiknok
1.11.2020

Tuesday, November 5, 2019

හොයපන් 
උබ අනාගතය හොයපන්, මේ වචන උබ කොහෙන් හරි අහලා ඇති. අතීතය වැඩක් නැ කියලා කවුරු හරි උබට කියලා ඇති.ඇත්තටම උබට වුවමනාද අනාගතය හොයන්න උබට ඕනේ නැත්ද උබව හොයාගන්න? හොයපන් උබව තව එකෙක්ගෙන් නෙමෙයි උබෙන්ම.කතා කරපන් උබටම.අහපන් ප්‍රශ්න උබෙන්ම.හිනාවෙයන් උබත් එක්කම. අනාගතය හොයන්න කලින් උබව හොයාගනින්.එතකොට අනාගතය හොයාගන්න ලේසියි.
©Ondiknok aka prabhash Rajapaksha

Thursday, February 7, 2019

Love and Judge

Do you believe love at first sight? well if you don't how about judge by first look ? most of us do that even without we don't know them. depending on what person wearing and how branded his or her cloths we judge people. even when we haven't talked with him or her, our minds are set to judge people.
we have branded things and branded people by this society. we judge by the brand of cloths or what people drive. if some person wears some high end cloths and some luxury car we think that person is good. even though he's a contract murder. what mattes to us for judge that is just need a some good cloths and luxury car.

we hate people because that person didn't smile at us when we saw him first. we blame people because he didn't gave you a dollar. you're blame and hate people without knowing the reason.
maybe he didn't smile at you because he didn't see you. he didn't give you dollar because he didn't have a penny with him. who's wrong now by judge a person without knowing a reason?

be kind to everyone, help every person even tho they can't help you back. help someone without expecting something in return. love every living and non living creature. because you are better when you are loving everything.

spread LOVE. don't start to judge when you need to escape the REALITY 

©prabhash Rajapaksha 
aka Ondiknok
08.02.2019

Friday, January 4, 2019

අපි කෘතක්ජන මිනිස්සු

අපි කෘතක්ජන  මිනිස්සු. ආසාවන් එක්ක ජීවත්වෙන, ආශාවන් ජීවත් කරවන. ගොඩක් මිනිස්සු විශ්වාස කරනවා ජීවත් වෙන්න ඕනේ ඔක්සිජන්, වතුර සහ කෑම කියලා.එත් ඒවා එක්කම ඇත්තටම මිනිස්සුන්ව ජීවත් කරවන්නේ ආශාවන්. සමහර ය හින දකිනවා ලෝකේ වටේ යන්න එක එයාගේ ආශාව, ඒ ආශාව තමා එයාව වැඩ කරවන්නේ, සරලවම කිව්වොත් ආශාවන් තමා යමක් කමක් තෙරුන් ගත්ත දවසේ ඉඳලා මිනිස්සුන්ව ජීවත් කරවන්නේ. මම හිතනවා ආශාවන් වැදගත් කෑම සහ වතුර වලට වඩා. පොඩ්ඩක් හිතන්න, ඔයාට තියන ආශාවන් මොනවද කියලා. ඊට පස්සේ හිතන්න ඔයා ඒ ආශාවන් රියලිටි එකක් කරන්න කොච්චර දේවල් කරනවද කියලා. 
 "මිනිස්සු ජීවත් වේවි ආශාවන් තියනකන්. ආශාවන්  මිනිස්සු ජීවත් කරවාවී මිනිස්සුන්ගේ හිතේ ආශාවන් ඇතිවෙනකන් "
©Ondiknok aka prabhash Rajapaksha

Thursday, December 27, 2018

MADE A WORLD


I made a world when i was on a acid without any violence without any guns.i was the king as everybody else in our world. no one had a crown made by gold and diamonds, no one wants any kind of jewelry to prove anyone that them self are a king. in our world no one judge others. no one lable  others by their colour or race or salary that they are getting. everybody helps everybody without second thoughts. every person was equal and valiuble in the end of my trip i realised that we are living a world that everything above is happening reverse.
27.12.18
©Ondiknok aka prabhash Rajapaksha

Tuesday, October 23, 2018

W H A T I F ?

what if ?
What if you had wings and choose not to fly? what will you do if you can fly ? 
what will you do if you had ability to do whatever you want ? what will you do first ?
will your wish will be stop the war of the world have? will you stop hunger that africa have? will you stop that dividing people by their ranks?
.
.
.
.
.
.
.
.
.
i bet that only 0.0001 present wish for do that. 
what came to your mind first ????
#dosomethingchangethewholeworld
    ©prabhash_Rajapaksha 

Saturday, January 13, 2018

                                                                                මම 

අවුරුදු 22ක් වයස,මාවම හොයාගන්න ට්‍රයි කරන වෙන රටක ඉන්න ලංකව ගැන, එකේ ඉන්න මිනිස්සු මම මේ ඉන්න විදිහ ගැන මවාගෙන ඉන්න විදිහ ගැන හිතන ඩයල් එකක්.සිරාම කතාව කිව්වොත් මම මාවම හොයාගන්නේ නැතුව වෙන මිනිස්සුන්ව හොයාගන්න යන මෝඩ ඩයල් එකක්. මට මාවම හොයාගන්න අමාරු නිසා තමයි වෙන මිනිස්සු ගැන හොයන්න යන්නේ. මම පට්ට අසයි මුහුදක් අයිනට ගිහින් සිකරට් එකක් බොන ගමන් ස්පේ එකේ ඒ වෙලාවේ අනාගත්ත කෙනෙක් එක්ක කතාවක් දාන ගමන් බීර් එකක් ගහන්න.පොර මිනිස්සු ගැන හිතන විදිහ දැනගන්න. මිනිස්සු මිනිස්සුන්ට කරපු වුදව් ගැන දැනගන්න, මිනිස්සුන්ට වුදව් කරන්න.ඔන්න ඕවා තමි මට හිතෙන්නේ.මට ඕනේ මිනිස්සු වෙනස් කරන්න මිනිස්සුන්ට වුදව් කරන්න මිනිස්සු මිනිසුන්ව මනින එක නැති කරන්නන මිනිස්සු මිනිස්සු විදිහට දකින්න පුරුදු කරන්න.

මම මේ දේ මිනිහෙක්ට කිව්ව්වම ඒ මනුසසයා මාව දකින්නේ මෝඩයෙක් විදිහට ඊට පස්සේ ඒ මනුස්සයා මාව මනිනවා මම මොකුත් කරගන්න බැරුව මෝඩ කතාකියන මනුස්සයෙක් විදිහට.

Thursday, June 15, 2017




I don't think i have the chance to see 
the gates of the great Heaven,maybe i have a small chance to see that. 
i may have a chance to listen to the sounds of the bells in Hell. Maybe not.
Either way,
SOON IS BETTER. 
prabhash Rajapaksha
Ondiknok
15.06.17

Friday, March 17, 2017

                                                                වංශය සහ චර්යාව 
වර්තමානය සහ අතීතය අතර ඇති බැදීම මත පදනම්ව අනාගතය තීරණය කිරීම මනුෂ්‍ය වර්ගයාගේ සාමාන්‍ය චර්යාවකි. වර්තමානය සහ අතීතය මත ඔබ නොවුනත් අනෙක් මනුෂ්‍ය වර්ගයා ඔබගේ අනාගතය තීරණය කරන්නේ කෘතජ්ජන මනුෂ්‍ය වර්ගයා වන බැවින් යයි මම විශ්වාස කරන්නෙමි.
                                                                 -යුක්තානුව-
                                                                  -Zygote-
                                                                   180317

Sunday, November 13, 2016

Souls and Darkness

I just realised that people can change their colours when they want to change it. But they can't change that darkness that barred under their souls

 ©prabhash_Rajapaksha

                                                                            13.11.16

Friday, October 14, 2016

                                   I am a sinner not a Saint





If i am the only living thing in this world i am the sinner and saint of my own work. but desires makes me a sinner,activity's makes me saint. I see the world with my own eyes. i see things the way i want to see the things. not the way things actually exists. I judge things with my mind and give judgement. I see the world as a beautiful place but my mind sees world is a full of sorrow and screaming
                                                               ©prabhash_Rajapaksha
                                                                           15.10.16
                                                     i am alice but not in the wonderland

Friday, September 9, 2016


                                                                            curse 

i don't care about what religion you are. you maybe buddhist, roman catholic,christian or follower of islam but am asking from you where is your god when syrian people get attacked by chemical weapons. where the hell is your god when people die because of nothing to eat and nothing to drink?? .i cursed to the person who have made the chemical weapons and every kind of weapons and person who get the idea about making them. .finally, dear god thank you about your most beautiful lie that you ever created that you are treating everyone equally.
                                                       ©prabhash_Rajapaksha
                                                                   08.09.16

Friday, June 24, 2016

                                                                       දුප්පතුන්ගේ සිනහව 

මම ජීවිතය බැරෑරුම් ලෙස නොගන්නෙමි. නමුදු මම ජීවිතය මගේ ඇසින් දැකීමට ආශා කරන්නෙමි.මම මගේ ජීවිතය මම දකින මිනිසුන්ගේ ජීවිත සමග සසදන්නෙමි.එනමුත් මම මගේ ජීවිතය උසස් කියා කිසිවිටක නොසිතමි.මක්නිසාදයත්, මමද මගේ ජීවිතයේ බොහෝ දින ඔවුන්ගේ ජීවිතයේ දින මෙන් ගතකර ඇත්තෙමි.රුපියලක්(ඩොලරයක්) පර්ස් එකේ නොමැතිව,බැංකු ගිණුමේ අගය ඍන අගයක ඇතිව වෙල් දෙක තුන කෑම නොකා මමද ඉද  ඇත්තෙමි. විටක පර්ස් එකේ ඩොලර් 300 ක්ද(රුපියල් 30,000), බැංකු ගිණුම් ඉලක්ලම් හතරක අගයන්ද තබාගෙන නගරයේ ඇති ඉහලම පෙලේ හෝටල් වල රසයයි කියන අල්ලක් තරම්වත් නොමැති අහාර ඩිෂ් ද රස බලා ඇත්තෙමි.
     මම සියලුම තරාතිරම්වල මිනිසුන් ආශ්‍රය කිරීමට මහත් ඇල්මක් දක්වමි.බොහෝ ඇල්මක් දක්වන්නේ සමාජය විසින් පහත් යැයි සලකන හිගන්නන් (යාචකයින් ) ආශ්‍රය කිරීමටයි.මම ඔවුන්ගේ කතා, ඔවුන් දකින දේවල් ඔවුන්  දේවල් ඇසීමට කැමැත්තෙමි. මක්නිසාද යත්. පොහොසත් යයි සමාජය හදුන්වන පිරිස් හට ඔවුන්ට අවශ්‍ය දේවල් ගැනීමට හැකියාව ඇති බැවින් හා ඔවුන් දන්නා හදුනන බොහෝ මිනිසුන් උසස් යයි සමාජය හදුන්වන බැවිනි.නමුත් මම සමාජය උසස් යයි හදුන්වන මිනිසුන්ගේ ව්‍යාජ සිනහව හා සමාජය පහත් යයි හදුන්වන මිනිසුන්ගේ අව්‍යාජ සිනහව දැක ඇත්තෙමි.

මම දෙවියන් විශ්වාස කරන්නෙමි. මම බෞද්ධයෙක්මි,නමුදු මම සියලුම ආගම් වලට ගරුකරන්නෙමි. මම පුජනීය ට්‍රිපිටකය ද , ශුද්ධ වූ බයිබලයද,ශුද්ධ වූ කුරාණය ද , බගවත් ගීතවද  කියවා ඇත. සියලුම කියවීම් වලින් අනතුරුව මට හැගි ගියේ සියලුම දර්ශනයන්ගේ හා ආගම් වල හරය එකිනෙකට සමාන බවයි. නමුදු මට එක ප්‍රශ්නයක්  සැමවිටම පන නගයි.එම ප්‍රශ්නය නම්, සියලු සස්ට්‍රුන්වහන්සේලා හට ලෝකය සමානාත්ම තාවය දැකීමට අවශ්‍ය විය. නමුදු අප සෑමවිටම අපව අපට වඩා පහත් පුද්ගලයෙක් දෙස බලා මම,අප උසස් යයි පවසයි නැතහොත් සිතින් සතුටුවෙයි. අවසානයේ මට හැගෙන්නේ ඔබත් මමත් ඇත්තවශයෙන්ම පහත් බවයි. කිමද ඔබත් මමත් ඇත්තවශයෙන්ම පහත්ය. පහත් වන්නේ මිල මුදලින් නොව ශිෂ්ට සමාජය මගින්ය. එම ශිෂ්ට සමාජය  මිනුම්දන්දක් පනවා ඇත. ඔබ කිසියම් පුද්ගලයෙක් පිළිබද ඔබට වඩා පහත් ලෙස දක්කිනේ නම්, ඔබ කෙතරම් උසස් උවත් ඔබ පහත් නැතහොත් අශිෂ්ට සමාජයේ පුද්ගලයෙකි.  

                                                                       -යුක්තානුව- 
©prabhash_Rajapaksha
25.06.2015

Wednesday, May 25, 2016

කන්‍යාභාවය

ශිෂ්ඨ සමාජයේ 
ලේ වලින් මනින,යුවතියකගේ
පාරිශුද්ධත්වය 
-යුක්තානුව- 
©prabhash_Rajapaksha 
13.09.2015



World keep spinning and we are, Humans keep drowning while animals evolve 
©prabhash_Rajapaksha
26.05.2016

Tuesday, April 12, 2016

                            මම තාමත් අතීතයට හිමිකම් කියන්නට වර්තමානයත් සමග තර්ක කරන්නෙමි
                                                                     - යුක්තානුව-
                                                                       -Zygote-
                                                               ©prabhash_Rajapaksha

She doesn't provide "LOVE". The only thing that she provides is "SEX". Society sees her as a prostitute. None knows her real story covered by her beautiful body and none knows what her eyes are trying to say to the world. Whatsoever she has been labelled by society "PROSTITUTE"
                                                                    -යුක්තානුව-
                                                                       -Zygote - 
                                                         ©prabhash_Rajapaksha

Wednesday, March 23, 2016

විටක ගණිකාවක් යැයි කියනා ගැහැණිය,තවත් විටෙක විශාකාවක් වන්නේ මනුෂ්‍යයෙකුගේ සිතුවිල්ලක් මතයි. එම පුද්ගලයාගේ සිතුවිල්ල මත පදනම්වන ඇයගේ චරිතයේ අර්ථදැක්වීම මත තවත් අයෙක් එම චිත්ත රූපයම තම සිතේ ගොඩනගාගන්නේ එම ගැහැණිය දෙස වෙනත් අයෙකුගේ කෝණයෙන් ඇගේ දෙස බලමිනි. තවත් අයෙකුගේ අර්ථදැක්වීම මත පදනම්ව ස්වාදීනව නොබලමින් තවත් අයෙකුගේ චරිතය තමසීතේ ගොඩනගාගන්නේ පිළිකුලක් ඇතිකරගනිමිනි. ''ගණිකාව'' යන වචනයට ලැබෙන සැලකිල්ල ගණිකාවකගේ පහස සොයා ගොස් තම ආශාව සන්තර්පණය කරගන්නා තුරු පමණක් පවතින අතර, ඉන්පසු, එම රැකියාවේ නිරත වැන්නුන් හට සමාජයේ පොදුවේ ලැබෙන ගැරහුම් ලැබේ.

-යුක්තානුව-
-Zygote -
©prabhash_Rajapaksha






Tuesday, November 24, 2015

සුදුමැලි මුහුණ ,ඉරුණු මේස්...වත්සුණු තැවරුණු කම්බුල් සිපගන්න වයසක දරුණු මනුස්සයෙක්. රළු දවසක්..ජීවිතය ගැටගහගන්න දරන උත්සහයක්..සමාජයට තවත් එක් ගණිකාවක්...
     -යුක්තානුව -
     -zygote-
                                                                ©prabhash_Rajapaksha

Wednesday, September 16, 2015

තරගය,
මානසික තෙරෙපුම මත දිවෙන
විකාරරුපි පසුබිම් මත ඇදුනු චිත්‍රය
අවසානයට පෙර නිමක් නොවන  කඩයිම...
           - යුක්තානුව -
           - Zygote -
                                                             ©prabhash_Rajapaksha