ondiknok logo

ondiknok logo

Sunday, November 16, 2014

 

මම, මම වෙමි.
නමුත් මම, මම නොවෙමි ..
මම මටම වෛර කරමි,
මට ආදරයද කරමි ...

මම මම නොවී,මම වෙමි ..
-යුක්තානුව -
©prabhash_Rajapaksha

No comments:

Post a Comment