ondiknok logo

ondiknok logo

Wednesday, July 29, 2015

මම කාව තේරුම් ගන්නදැයි සිතමින් ලතවෙන්නෙමි.කිමද වරෙක අයෙක් තමා ගැන විශ්වාස කරන්න යැයි කියනා අතර තවත් වරෙක තව අයෙක් විශ්වාස කරන්න යැයි පවසයි.ප්‍රශ්නයකට පිළිතුරක් සොයන්නා හට එම ප්‍රශ්නයට ලැබෙන පිළිතුර පිලිබදව ප්‍රශ්නයක් ඇති උන විට ප්‍රශ්නය නිරාකරණය උවද, එය තවත් ප්‍රශ්නයක් ඇති කර අවසානය.සැම විටම ප්‍රශ්නයකට පිළිතුර ලැබෙන්නේ ප්‍රශ්නයකින්ම වීම අහම්බයක් ද නැතහොත් තවත් ප්‍රශ්නයක්දැයි මම ප්‍රශ්න කරන්නෙමි.....
                                                          - යුක්තානුව - 
                                                 ©prabhash_Rajapaksha

Tuesday, July 14, 2015

අතීතය අතීතයම විය,
වර්තමානය සකස් කරගන්මින් 
අනාගතය පොදිබදින්නට පටන් ගත්තෙමි...
නමුදු,
අතීතය වර්තමානය හා මුසුව 
අනාගතය සකස් කර අහවරය....
       -යුක්තානුව -
                                                               ©prabhash_Rajapaksha