ondiknok logo

ondiknok logo

Wednesday, March 23, 2016

විටක ගණිකාවක් යැයි කියනා ගැහැණිය,තවත් විටෙක විශාකාවක් වන්නේ මනුෂ්‍යයෙකුගේ සිතුවිල්ලක් මතයි. එම පුද්ගලයාගේ සිතුවිල්ල මත පදනම්වන ඇයගේ චරිතයේ අර්ථදැක්වීම මත තවත් අයෙක් එම චිත්ත රූපයම තම සිතේ ගොඩනගාගන්නේ එම ගැහැණිය දෙස වෙනත් අයෙකුගේ කෝණයෙන් ඇගේ දෙස බලමිනි. තවත් අයෙකුගේ අර්ථදැක්වීම මත පදනම්ව ස්වාදීනව නොබලමින් තවත් අයෙකුගේ චරිතය තමසීතේ ගොඩනගාගන්නේ පිළිකුලක් ඇතිකරගනිමිනි. ''ගණිකාව'' යන වචනයට ලැබෙන සැලකිල්ල ගණිකාවකගේ පහස සොයා ගොස් තම ආශාව සන්තර්පණය කරගන්නා තුරු පමණක් පවතින අතර, ඉන්පසු, එම රැකියාවේ නිරත වැන්නුන් හට සමාජයේ පොදුවේ ලැබෙන ගැරහුම් ලැබේ.

-යුක්තානුව-
-Zygote -
©prabhash_Rajapaksha