ondiknok logo

ondiknok logo

Friday, January 4, 2019

අපි කෘතක්ජන මිනිස්සු

අපි කෘතක්ජන  මිනිස්සු. ආසාවන් එක්ක ජීවත්වෙන, ආශාවන් ජීවත් කරවන. ගොඩක් මිනිස්සු විශ්වාස කරනවා ජීවත් වෙන්න ඕනේ ඔක්සිජන්, වතුර සහ කෑම කියලා.එත් ඒවා එක්කම ඇත්තටම මිනිස්සුන්ව ජීවත් කරවන්නේ ආශාවන්. සමහර ය හින දකිනවා ලෝකේ වටේ යන්න එක එයාගේ ආශාව, ඒ ආශාව තමා එයාව වැඩ කරවන්නේ, සරලවම කිව්වොත් ආශාවන් තමා යමක් කමක් තෙරුන් ගත්ත දවසේ ඉඳලා මිනිස්සුන්ව ජීවත් කරවන්නේ. මම හිතනවා ආශාවන් වැදගත් කෑම සහ වතුර වලට වඩා. පොඩ්ඩක් හිතන්න, ඔයාට තියන ආශාවන් මොනවද කියලා. ඊට පස්සේ හිතන්න ඔයා ඒ ආශාවන් රියලිටි එකක් කරන්න කොච්චර දේවල් කරනවද කියලා. 
 "මිනිස්සු ජීවත් වේවි ආශාවන් තියනකන්. ආශාවන්  මිනිස්සු ජීවත් කරවාවී මිනිස්සුන්ගේ හිතේ ආශාවන් ඇතිවෙනකන් "
©Ondiknok aka prabhash Rajapaksha

No comments:

Post a Comment